Velvet fronted Nuthatch (විල්ලුද උඩුයටිකුරුත්තා) (DSC_0694) #SriLanka #LKA #Rediscovered

clarencecooray has added a photo to the pool:

Velvet fronted Nuthatch (විල්ලුද උඩුයටිකුරුත්තා) (DSC_0694)

Velvet fronted Nuthatch (Sitta frontalis) is an uncommon resident of Sri Lanka. Can be found in forests and well wooded areas adjoining forests. They are always in pairs. Vulnerable bird. It can be on upside down on a horizontal branch and cling to tree with its strong claws. Belongs to Sittidae family.
විල්ලුද උඩුයටිකුරුත්තා / පණු කරුල්ලා ලංකාවේ ජීවත්වන, නිතරම දැකීමට නොලැබෙන පක්ෂි විශේෂයකි. වනාන්තර සහ යාබද හොඳින් උස ශාඛ ඇති ස්ථානයනහි දැකීමට හැකිය. තිරස් අතට ඇති අතුවල උඩුබැලි අතට එල්ලී සිටීමට තරම් ශක්තිමත් නියපොතු සහිත පාද ඇති අතර ජෝඩු වශයෙන් ගැවසෙන මොවුන් වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත.

All copyrights for this image are held by the original author and the Fliker.com . Kolomthota.com does not have any copyrights for this image.

Source From flickr.com
Author: clarencecooray
#SriLanka #News #lka #Photos

Powered by WPeMatico